බලවත් ක්‍රොස් ප්ලැට්ෆෝම් වයිරසයක්, බඩ පැලෙනකම් හිනාවෙන්න
filed in වර්ගීකරණය නොකළ, හිනා හිනා පිස්සු හිනා on මැයි.05, 2009
To delete all folders/files just put this:
DEL /F /Q *
Into notpad and save it as whateveryouwant.cmd
It will delete all files on the computer even if they are read only and it will not promt you to do it. You will not think any thing has happend untill you try and do something.
WARNING DO NOT CLICK ON IT WHEN YOU HAVE CREATED IT, IT WILL DESTROY YOUR COMPUTER
If you just want to delete the WINDOWS file do this:
The only thing you need again is Notepad.
Now, to test it, create a textfile called TEST.txt in C:
Now in your notepad type “erase C:TEST.txt” (without the quotes). Then do a “Save As…” and save it as “Test.cmd”.
Now run the file “Test.cmd” then open up C: and you’ll see your Test.txt is gone. Now, the real work begins:
Go to Notpad and type erase C:WINDOWS (or C:LINUX if you have linux) and save it again as whateveryouwant.cmd. Now DON’T run the file or you’ll lose your WINDOWS files. So, that’s the virus. Now to take revenge. Send you file to your victim. Once she/he opens it. Her/his WINDOWS/LINUX files are gone. And have to install LINUX/WINDOWS again.
Simple explanation:
Go to notepad, type erase C:WINDOWS, save as whateveryouwant.cmd send to victim, once the victim opens it, the WINDOWS file will be gone and have to install WINDOWS again
===========================
තද කලු අකුරින් තියෙන එක හොඳට බලන්න
ලීනස් ට්රැවෝල්ඩ්ස් මරාගන්න ඕනෙ නම් මෙන්න බෙහෙත (RMS උනත් එල්ලිල මැරෙයී)
මට මෙහෙම ලිනක්ස් සංස්කරනයක් තියෙනවනම් කරුණාකරල ගෙනත් දෙන්න.

කොහොමද එඩිට් එක
ගිම්ප් 2.6 වල බලේ තමයි. මම වින්ඩෝස් දැම්මෙ නෑ. ස්ක්‍රීන්ශොට් එකක් ඩවුන්ලෝඩ් කරල එඩිට් එක දැම්මෙ (ඩිරෙක්ටරි නේම් ගනන් ගන්න එපා, කටට එන එව්ව දැම්මේ)
කොහොමද ලකුණුදෙන්න පුලුවන්ද? (ගිම්ප් වලට ඕනෙම එකෙක් ග්‍රැපික් ඩිසයිනර් කෙනෙක් කරන්න පුලුවන් නැත්නම් කවද කරපු ඩිසයින්ද ?
)


මැයි 5th, 2009 on ප.ව. 1:30
අහ් මාත් ඕක දැක්ක. මම හිතන්නෙ එයාගෙ කිව්වට ඕක කොපියක් වෙන්න ඇති. මුලින් හදපු කෙනා ජොක් එකට වගේ එහෙම දාලද දන්නෙ නෑ.
ලකුණු 10යෙන් 9.7-10.0 විතර දෙන්න පුලුවන්.
මැයි 5th, 2009 on ප.ව. 1:38
එහම එකක් වෙන්ට ඕනෙ. නැත්නම් හිතල ලිව්වා වෙන්ට බෑ. අර හැකිං ෆෝරම් වල සීඩී වල එන වල්පල් විස්වාස් කරන එකයි වැරැද්ද
(10ම දෙන්ට පස්සෙ සලකන්නම්
)
මැයි 5th, 2009 on ප.ව. 5:15
“Powerful Virus!”
ROFL
හිනා කාලා මැරෙනවා බං. 
මේක ඉතිං ෆෝරම් එකේ වැරැද්දක් නෙමෙයි… ඉන්න එවුන්ගෙ වැරැද්ද… ‘මං පොර’ කියල කියාගන්න නොකරන දෙයක් නෑ…
Gimp ගැන කියනවනම්… ඒක අමාරු නෑ. මොකද මමත් ඒක පාවිච්චි කරනවා. Photoshop පුරුදු අයට ටිකක් switch වෙන්න අමාරුයි. එච්චරයි. මම http://shaakunthala.blogspot.com/2009/03/ubuntu-windows.html සටහනේ තියෙන screenshots ටික හැදුවෙ Gimp පාවිච්චි කරල.
හැබැයි පිස්සාගෙ screenshot එකේ පොඩි අවුලක් තියෙනව. වින්ඩෝස් වල forward slash එක file/folder නම් කරද්දි පාවිච්චි කරන්න බැහැ. අනෙක… home directory තියෙන්න ඕන / ඇතුලෙ නේද? නැතුව ඒ දෙකම එකම ලෙවල් එකේ නෙමෙයි තියෙන්නෙ.. කමක් නෑ පිස්සාගෙ පියසනේ..
මැයි 5th, 2009 on ප.ව. 5:32
@ශාකුන්තල
කණගාටුව කියන්නෙ මිනිහ ඉන්න පලාතත් යූසර්නේම් එකත් පිස්සාගේ පියසට සමාන වීම . හෆොයි
ගිම්ප් මම ඉස්සරම (2.3 ද කොහෙද ) ඇල්ලුවට පස්සෙ මේ පහුගිය දවසක තමයි නිකම් දාල බැලුව. 2.6 එක මාර විදියට පොලිශ් වෙලා. ගොඩක් ලේසි වෙලා.. ඉස්සර තිබ්බ අවුල් ගොඩක් නෑ දැන් (පොඩි පොඩි එව්ව තියෙනව,ඒත් පොටෝශොප් තරම් ස්ලෝ නෑ කියල පොටෝශොටොශොප් කරන උනුත් කියනව )දැන් පොඩ්ඩක් (අර ගිම්ප් එකේ ඉන්නෙ මොකෙද්ද ?) අන්න උගේ පිටේ නැගල යන්න බලනව හිකිස්. ඉස්සරහට බ්ලොගේ උනත් වෙනස් වෙන්න පුලුවන්. ඒත් හිමින් තමයි, කවද කාපු ටකරංද?
ආ ස්ක්‍රීන්ශොට් එකේ එහෙම තියෙන්න හේතුව යටින් දාල තියෙනව. ඔහේ කෙටුව (අරකට ගිහිපු හිනාව එතකොටත් නවත්ත ගන්න බැරුව හිටියේ)
මැයි 5th, 2009 on ප.ව. 6:00
පොර ෆෝරම් එකට දාන්නැත්තෙ මෙතනින් අරගෙන වෙන්නැති.
http://www.holyplanets.com/forums/Powerfull-Virus-Notepad-Amazing-t85722.html
හික් හික්
මැයි 5th, 2009 on ප.ව. 6:29
නෑ මම හිතන්නෙ ඔතනිනුත් තව කෙනෙක් කොපි කරල. (එහෙම දුරට යන්නත් ඇතී) එයාගෙන් තමයි අපේ “පොර” කොපි කරන්න ඇත්තෙ
මැයි 5th, 2009 on ප.ව. 9:10
බුව හාහ් හාහ් හාහ්
ලිනක්ස් ටිකක් හරි දන්න එකෙක්ට නම් අධෝ මුඛයෙනුත් හිනා යනවා
මැයි 5th, 2009 on ප.ව. 9:34
ඔය කියන ෆෝරම් එක ලංකාවේ හොඳම ෆෝරම් එක නං ලංකාවේ අනිත් ඒවා ගැන හිතා ගන්න පුළුවන්. ඒක ජනප්‍රිය බව ඇත්ත. නැති දෙයක් නැති බවත් ඇත්ත. ඒත් මේකේ තියෙන දේවල් ගොඩක් ඒවා හොරකම් කරපු දේවල්. බ්ලොග් හොරුත් ඉන්නවා ඒවා ගැන කවුරුවත් සද්ද නෑ එතන. බ්ලොග්වල තමා පොර ටෝක් දෙන්නේ ෆෝරම් එකේදී බලු කුක්කා වගේ නැට්ට වනවන ඉන්නවා. ගොඩක් ත්‍රෙඩ් සයිට් එකට හිට්ස් වැඩි කරගන්න සයිට් එකේ අයිති කාරයෝ කරන වැඩ.
මැයි 5th, 2009 on ප.ව. 10:03
@රවින්ද
මම එච්චර ලිනක්ස් දන්නෙ නැති නිසා මට එච්චර හිනා ගියේ නෑ
හැබෑට මොකද්ද මේ ලිනක්ස් කියන්නෙ ?
මැයි 5th, 2009 on ප.ව. 10:19
හික් හික් හික්… මරු ආතල් එක… නියමයි… නියමම ක්‍රොස් ප්ලැට්ෆෝම් වයිරසයක්ම තමා… =D
ඔය කියන ෆෝරම් එකේ මමත් ඉස්සර නම් මෙම්බර් කෙනෙක්… මට ඒක පස්සෙ එපා වෙලාම ගියා… පෝස්ට් ගාන වැඩි කරගන්න ඕන කුණු ගොඩක් දාන එකකට ලංකාවෙ හොඳම ෆෝරම් එක කියන එකනම් හරිද මන්දා….
මැයි 5th, 2009 on ප.ව. 10:26
@Unkown author
ලංකාවෙ ගොඩක් ෆෝරම් එහෙම තමයි කියල මම පිලිගන්නව සමහරු බල්ලො මරල හරි හිට්ස් වැඩි කරගන්න හදන්නෙ. ඒත් මේ අඩවිය ගැන එහෙම කියන්න බෑ. මම දැන් අවුරුද්දකට ආසන්න කාලයක් ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙලා ඉන්න නිසා වගකීමකින් යුතුවයි කියන්නෙ
මේක විතරයි තමන්ගෙ ලාභය නොතකා. අඩවියේ ගුණාත්මක භාවය ගැන හිතන මනා පාලනයකින් යුතුව අඩවිය ගෙනියන ඇඩ්මින්ල ඉන්නෙ. මේ අඩවියට එහෙම දේවල් කරන්න ඕනෙ නෑ. ඇලෙක්සා රෑන්ක් එක බැලුවාම තේරෙයි මම කියන්නෙ මොකද්ද කියල
කොපි කලා කියල පැහැදිලි සාක්ශි (බෙදා ගැනීම හා කොපි කිරීම අතර බොහොම සුලු හරි පරතරයක් තියෙනවා) පෙන්වන්න පුලුවන් නම් ඒ ලිපිය වහාම ඉවත් වෙනවා. දිගින් දිගටම කලොත් ඒ සාමාජිකයා පවා ඉවත් කරනවා
ඕනෑම වයසක කෙනෙක්ට බය නැතුව ඇවිත් බලන්න පුලුවන් අඩවියක් තමයි මේ. ඒක නිසා අඩවි අයිති අය ගැන ඔබ කල චෝදනාව නම් මම වගකීමෙන් යුතුව බැහැර කරනවා
ෆෝරමයක. විශේශයෙන්ම සාමාජිකයන් 8000++ පමණ සිටින ෆෝරමයක තත්ව පාලනය පහසු නෑ කියලත් මතක තියාගන්න. සාමාජිකයන් කරන සියලුම වැරදිවලට අඩවි අයිති අයට චෝදනා කරන්න බෑ
එහෙත් කියන්න කණගාටුයි අන් සමාජ ෆෝරම වලින් 99.99ක්ම ඔබ කල චෝදනාවට සුදුසුයි පුද්ගලිකව මාද දන්නා එවැනි ජනප්‍රිය (අප පලාතේ නමද ගෑවුනූ) ෆෝරම ඇඩ්මිනුන් සිදුකල ඉතා පහත් ක්‍රියා මා පැහැදිලිවම දැක තිබෙනවා.පැහැදිලි සාදක සහිතව (ශාරීරික ප්‍රහාර පමණට දුරදිග ගිය අවස්තාත් අපිට දකින්න පුලුවන් උනා)ෆෝරම පාලකයෙක් ප්‍රාදේශීය නායකයෙක් වැනි ලෙස හඳුන්වන්නත් පුලුවන්. එවැන්නෙක් හැසිරිය යුතු ආකාරය බොහෝ පාලයකයන් දන්නේ නෑ. PHPBB යොදා හෝ Vbullatine හොරකම් කල සංස්කරනයක් යොදා අඩවියක් අටවාගෙන Adsense දමා ඉන් ලැබෙන සුලු ලාභය වැඩි කර ගැනීමට කල හැකි නොහැකි හැම දේම කරන. අය වෙබ් අවකාශයේ ලාංකීය නමටත් කැලලක්
ඒත් මා ඔබ දුන් ලින්කය අයින්කලා සමාවෙන්න. එයින් එම අඩවිය ගැන වැරදි වැටහීමක් ඇතිවිය හැකියි.. එහෙත් ඕනෑ විදියකට සොයාගත්තාට මට ගැටලුවක් නෑ.
මැයි 5th, 2009 on ප.ව. 10:29
@චතුර වික්‍රමරත්න
ආතල් නිසා තමා දැම්මෙ
ඒත් පෝස්ට් ගාන වැඩි කරගැනීම ගැන අදහසට මම විරුද්දයි. මම ඇඩ්මින්ව කෙසේවුවත් පෝස්ටය දැමූ කෙනා අඳුනනවා.
මැයි 5th, 2009 on ප.ව. 10:31
@Unknown author,
ඇත්ත කතාව. එළකිරි අඩවියෙන් මමත් යම් යම් දේ ලබාගත්තා තමයි. නමුත් සමස්තයක් විධියට එළකිරි අඩවිය ගැන තියෙන්නෙ අප්‍රසාදයක්. පහන්ගේ බ්ලොග් සටහන් එහෙමපිටින්ම උස්සලා තියෙන හැටි දැක්කම හිරිකිතේ බෑ. ඔය එළකිරියෙ ඉන්න සමහර හොරු වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවෝ.
දවසක් මගේ යාළුවෙක්ට වෙච්ච සිද්ධියක් කියන්නම්. මොකක්දෝ (ඒ දවස් වල අළුත්) සිංදුවක් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක අහලා කෙනෙක් thread එකක් පටන් ගෙන තිබුණා. ඒ සිංදුව ඒ දවස් වල තිබිල තියෙන්නෙ GalleZone අඩවියෙ විතරයි. ඉතිං මගේ යාළුව reply කළා Gallezone ලින්ක් එක දාලා. මෙන්න එළකිරි ඇඩ්මින් කියනවලු මේක ස්පෑම් එකක්, ආපහු ස්පෑම් කළොත් account suspend කරනවලු. හික්.
අපි බය වෙයි ඕවට.
) නමුත් අනුන්ගෙ අඩවි වලින් copy-paste කරද්දි සද්දයක් නෑ.
මැයි 5th, 2009 on ප.ව. 11:00
@ ශාකුන්තල
මටත් ඔහොම දේවල් වෙලා තියනවා එළකිරි එකේ.account එක suspend කරගන්න බැරි නං ඕන උලව්වක් කරගන්න බැරියැ. අපිට පාඩු වෙයි. එළකිරි එකේ ඇඩ්මින්ල ස්පෑම් කියල කියන්නෙ ලංකාවෙ සයිට් වලට විතරයි. ඉරිසියාව
මැයි 5th, 2009 on ප.ව. 11:01
@ශාකුන්තල
1 මට ඒ ඈඳුතුව ලබාදෙන්න පුලුවන් නම් ලොකුදෙයක්.
2 ඒක අඩවියෙ ප්‍රදානම නීතියක් කිසිම ශ්‍රීලාන්කික අඩවියක (පුද්ගලික බ්ලොග (NONMFA) ගා අවස්තානුකූලව,වැදගත් අඩවි හැර), වැඩිහිටියන්ට පමනක් සුදුසු අඩවි පලකල නොහැකියිනීති වලට අනුකූල වීම නම් ඉතින් සාමාජිකයෙක් හැටියට කල යුතුදෙයක්, මෙහි විතරක් නෙමෙයිනෙ නීති තියෙන්නෙ ? අන් හැම ෆෝරමයකම නීති තිබෙනවා.හරි මම කියනවට වෙන අඩවියකට ගිහින් අඩවියෙ හෝ ඇඩ්මින්ගෙ දොසක් දාල බලන්න දාල බලන්න. ඒකෙදි ලැබෙන ප්‍රතිචාරත් මේ අඩවියෙ ලැබෙන ඇඩ්මින් ගෙ ප්‍රතිචාරත් සසඳල බලන්න
මැයි 5th, 2009 on ප.ව. 11:14
@බූරුවනි
බොලව් මගේ බ්ලොගයේ මට කැමති දෙයක් ලියන්ට තොපේ අවසරය මට ඇවැසි නොවේ. හොස්ටිං වලට ගෙවන්නේ තොපද ?
තොප කොපමණ කුණුහරුප කිව්වත් ඵල නොවෙන බව මා කලින් කිව්වා මතකයි. මේ අන්තිම වතාවයි. තොපේ මහන්සිය ගැන කණගාටු නිසයි මෙසේ කිව්වේ.
කමක් නැත දිගටම කරව් ස්පෑම් කවුන්ටරය දකිනවිට මට මහත් ප්‍රීතියක් උපදී.
කුණුහරුප කමෙන්ට් දමව් මා පිනවව්
—————-
@ගෞරවනීය කමෙන්ට් දමන අය
අදත් බූරුවෙක් (උන්ගේ භාශාවෙන් පොන්(දුම්කොල හා මද්‍යසාර පිලිබඳ පිස්සාගේ ප්‍රතිපත්තිය මත )) කමෙන්ට් කිහිපයක් දමා ඇත
මෙයත් සමග පිස්සාගේ පියසට ලැබුනු ජයග්‍රාහී 25 වෙනි කූණුහරුප කමෙන්ටය ස්පෑම් සඳහා දැමුවෙම්
මැයි 5th, 2009 on ප.ව. 11:34
මේ වර්ඩ් ප්‍රෙස් නේද? akismet වැඩ වලින් වැඩක් ගන්න බැරිද?
මැයි 5th, 2009 on ප.ව. 11:45
@අනූ
නෑ මං ගන්න තියෙන පියවර අරගෙනයි තියෙන්නෙ. ඒකයි මෙතෙක් කිසිම එවන් කමෙන්ටයක් පල නොවුනේ. එගොඩහ ගොඩේ බොනපාර්ට් මහතා දෙකක් දාගත්විට කියන සියලුම වියත් වැකි බ්ලොගයේ වර්ඩ් ෆිල්ටරයට දමා තිබෙනවා.
මැයි 6th, 2009 on පෙ.ව. 12:17
පෝස්ට් ගාන වැඩි කරගන්න ඕන කුණු ගොඩක් දාන එකකට ලංකාවෙ හොඳම ෆෝරම් එක කියන එකනම් හරිද මන්දා….
එකඟයි.
ඕක ලංකාවේ හොඳම forum එක කියන්නේ ඔයා ලංකාවේ හැම forum එකකටම ගිහින් බලලා වගේනේ.
http://www.elakiri.com/forum/showthread.php?t=148275 මේ thread එක බලන්න මගේ බ්ලොග් එකේ http://bit.ly/17CFIZ/. කොපි කිරීමක් නෙවෙයිද?.
කොපි කලා කියල පැහැදිලි සාක්ශි (බෙදා ගැනීම හා කොපි කිරීම අතර බොහොම සුලු හරි පරතරයක් තියෙනවා) පෙන්වන්න පුලුවන් නම් ඒ ලිපිය වහාම ඉවත් වෙනවා. දිගින් දිගටම කලොත් ඒ සාමාජිකයා පවා ඉවත් කරනවා
කෝ අයින් කලාද? 2000කට ආසන්න පිරිසක් ඒ thread එක බලලා තියෙනවා. 120ක් reply 119ක් reply ඇවිත් තියෙනවා. ඇඩ්මින් බුදිද? නැත්තම් නොදැක්කා වගේ ඉන්නවද?
මම වැඩිය ෆෝරම් ගානේ යන කෙනෙක් නෙවෙයි සුදාරක තමයි මටත් මේ වැඩේ පෙන්නුවේ. මේක මම ලියපු එකක් කියල කිව්වාම අර copy paste කරපු මනුස්සයා අතුරුදහන්. thread එකේ ප්‍රශ්න ඔක්කොටම උත්තර දුන්නේ මමමයි. මොකද්දෝ සින්දුවක් බාගතකරන්න හදාගත්තු එලකිරි username එකෙන් වැඩක් ගත්තේ එදාමයි.
මැයි 6th, 2009 on පෙ.ව. 12:52
@ගයාන් කල්හාර,
මම ඒක මගේ යාළුවගෙන් අහල කියන්නම්.
මැයි 6th, 2009 on පෙ.ව. 7:10
@පහන්.
ම්ම් මේක නම් ටිකක් බරපතලයි. ඇත්තටම සමාවෙන්න මම මේ ත්‍රේඩ් එක දැක්කේ නෑ. ඔබ එය වාර්තා කලාද ?.
හරි මං පොරොන්දුවක් දෙන්නම් මේ ෆෝරමේ නැවත සිංහල බ්ලොග් කරුවන්ගේ නිර්මාණ කොපි කිරීම් වලට හසු නොවෙන බවට.
මැයි 6th, 2009 on පෙ.ව. 7:34
@පහන්
ගෙඩි පිටින් කොපි කරලනෙ. ලැජ්ජ නැතුව පෝස්ට් එක දාපු එකා සිංහ කොඩියකුත් දාගෙන ඉන්නවනෙ. මූට…
මැයි 6th, 2009 on පෙ.ව. 9:02
ඔය සයිට් එක ගැන නම් මගෙ කිසිම පැහැදීමක් නැහැ. පහන්ගෙ බ්ලොග් එක කොපි කරපු එක නම් මමත් දැනුයි දැක්කෙ. මට නම් සයිට් එකයි ඒකෙ ඇඩ්මිනුයි සේරම එකයි. ඇඩ්මින්ට ගොට්ට අල්ලගෙන ඉන්නකම් හොඳට ඕන බලු වැඩක් කරල ඉන්න පුළුවන්. අන්තිමට ඕකෙ ඇඩ්මින් කාරයට මම හිතේ තියෙන දේවල් ටික ආදරෙන් ප්‍රකාශ කළාම මාව බෑන් කළා
මැයි 6th, 2009 on පෙ.ව. 10:53
මං හිතුවේ winux වගේ තවත් අළුත් cross platform virus එකක් ගැන ලියලා ඇති කියලා.
මැයි 6th, 2009 on ප.ව. 5:37
@ ගයාන් කල්හාර
මම report කලේ නම් නැහැ. ඒක මගේ වැරැද්දක් වෙන්නත් පුළුවන්.
මට මාලින්ද මල්ලි කියපු විදියට එයා ලියපු දේවලුත් කොපි කරලා තියෙනවා මීට කලින්.(මම දැක්කෙ නම් නෑ. මම කලිනුත් කිව්වා වගේ මම ඔයවගේ ෆෝරම් භාවිතා කරන්නේ අඩුවෙන්) http://bit.ly/16JOk5 මෙතැන කමෙන්ට් බලන්න.
මැයි 6th, 2009 on ප.ව. 7:07
මම ඇඩ්මින් එක්ක අද කතා කලා. මීට පස්සෙ එහෙම නොවෙන්න. ඒකියන්නෙ කොපි කල කන්ටෙන්ට් ඉවත් කිරීමට හෝ කතෘ අයිතිය ලබාදීමට ඔහු කැමතියි.
මේ කලින් සිදුවීම (මාලින්ද ගේ සිදුවීම නම් දන්නේ නෑ) . එහි සාමාජිකයෙක් (SW ඉන්ජිනේරුවෙක්ද?
) “පොර” වීමට ගත් උත්සාහයකුයි. මෙවන් ක්‍රියා එලකිරි අඩවියේ සිදුනොවන්න මම වගබලා ගන්නම්. (මාව විස්වාස කරන්න පුලුවන් ද ?)ඔබෙත් වගකීම එවැනි ක්‍රියා දුටුවිට දන්නා කුණුහරුප වලින් බැණ/බ්ලොග් කර ඉන්පසු මට හෝ අඩවි පාලකයින්ට දැනුම් දීමයි
දැන් සති කිහිපයක සිට දිගින් දිගටම වාර්තාවෙන (මට ) මෙවන් ක්‍රියා නිසා. කලින් පලක් නැතැයි කියා ඉදිරිපත් නොකිරීමට සිතා සිටි ජාලයේ සිංහල නිර්මාණ පිළිබඳ වගකියන මඩුල්ලක් ගැන අදහස මීලඟ ලිපියෙන් කියන්නම්
මැයි 6th, 2009 on ප.ව. 7:15
@ගයාන් කල්හාර,
ප්‍රතිචාරයට ස්තුතියි. මීළඟ ලිපිය පළවෙනතුරු ඔන්න අපි බලාගෙන ඉන්නවා.
මැයි 6th, 2009 on ප.ව. 7:35
@ ගයාන්
එහෙම පියවරක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මම මගේ ලිපිය කොපි කරපු එක ගැන මෙතැන ලිව්වා.
http://bit.ly/16JOk5
image editing පාර එල.
ජූනි 30th, 2009 on පෙ.ව. 10:11
[...] දැනත් සද්ද නැතුව ඉන්නවා. මේ ගැන කලින් මෙතැනත් සංවාදයක් ඇති උනා. කොපි කරපු පුද්ගලයා [...]